Thursday, March 9, 2017

මෙන්න අලුත්ම වර්ගයේ video එකක්

සරලව ගිටාර් එකේ සින්දුවක් වාදනය කරන ආකාරය.
thum hi hoo  ...  ලෙස්ට් ඩු ඉට්...



download

Thursday, January 28, 2016

සාදරයෙන් පිලිගන්නවා

ඔන්න යාලුවනේ මාත් බ්ලොග් අක්ක පටන් ගත්තා. ඇත්තටම මේක ගොඩක් කල් වෙනවා පටන් අරගෙන එත් මන් මේකට පොස්ට් දැම්මේ නැ. එකී කතාව . අද ඉදන් මේකට අලුත් පොස්ට් දානවා ඔයාලගේ අදහස් අකට පලකරන්න එන්න කියලා මා ආරාධනා කරනවා.